THELIJJAWILA CENTRAL COLLEGE
PAST PUPILS ASSOCIATION


COLOMBO BRANCH

Office Bearers

President

A.D.Saman

Contact : 071 4772583

Email : samanad556@gmail.com

 

Secretary

Suminda Wijesinghe

Contact : 077 0715 055

 

Treasurer

U.K. Chiththananda

Contact : 071 4267 327

 

 

තෙලිදියවිල දරුවන්ගේ දස්කම් 

රාහුල විද්‍යාලයේ ශිෂ්‍ය නායක දරුවන් විසින් සංවිධානය කරන ලද නායකත්ව කුසලතා වර්ධන වැඩමුළුවේ දක්ෂතම ශිෂ්‍ය නායකයා ලෙස, එයට  සහභාගී වූ විශාල පාසල් සංඛ්‍යාවක් අතුරින් අප පාසලේ සමෝද් පුතණුවන් තේරී පත්විය... ගාල්ල මහින්ද, රිච්මන්ඩ්, කොළඹ ආනන්ද, බණ්ඩාරවෙල සෙන්ට්‍රල්, නුවරඑලිය ගාමිණී විද්‍යාලය, හොරණ තක්ෂිලා, පානදුර සුමංගල ආදී පාසල් විශාල සංඛ්‍යාවක් මෙයට සහභාගී විය..

අපේ විත්ති කියවන්න පිවිසෙන්න . https://apewiththitcc.blogspot.com/

ආදී ශිෂ්‍ය සංගමයේ  කොළඹ ශාඛාවේ ප්‍රකාශනයකි.

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මගින් පරිත්‍යාග කරන ලද පොත් කට්ටල් දෙකක්ද අලුත් දැන්වීම් පුවරුවක්ද .නියෝජ්‍ය විදුහල්පතිනිය වෙත මේ භාර දෙන්නේ අපේ සම්බන්ධීකරණ මහතුන් වන YD රණවක සහ අමරතුංග යන මහතුන් විසිනි කොළඹ සිට මෙම භාණ්ඩ ප්‍රවාහනය කොට ඔවුන් වෙත භාර දුන්නේ අප හිතවත් විමලසේන මහතා විසිනි

 

තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ 91/94 කණ්ඩායමේ සිටින හා කොලබ ශාඛාවේ සමාජික අපි  5 දෙනෙක් එකතු වී පාසලේ දරුවෙක් උදෙසා (උසස් පෙළ ඉගෙනීම ලබන) ශිෂ්‍යත්වයක් ලබා දෙන්නෙමු .ඒ සදහා මුලිකත්වට ගෙන කටයුතු කල අපේ ප්‍රීතිකා සොයුරිය කටයුතු කලාය .ඒ සමග එයට එක වූ අසංග,අජිත් ,කාරනයක  සොයුරන්ටද අපට විශේෂ උපදෙස් ලබා දෙන අප පාසලේ මුල්ම ඉංජිනේරු ශිෂ්‍යයා වූ ඉන්ද්‍රසේන තිල්කුමාර මහතාද ගෞරවයෙන් මතක් කරමි .

 දකුණු පළාත් THROWBALL  තරගාවලියේ. විස්සෙන් පහල බාලිකා අනු ශූරතාවය ද, විස්සෙන් පහල බාලක තෙවන ස්ථානය ද, ලබා ගැනීමට. අප පාසලේ දරු දැරියන් පසුගියදා සමත් විය. ඔවුන්ට අපගේ උණුසුම් සුබපැතුම්. 

කුණු පළාත් සංස්කෘතික අමාත්‍යාංශය අනුග‍්‍රහයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කල ළමා නාට්‍ය තරගාවලියෙන් තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ඒකකය ඉදිරිපත්කල "පුරුදු පාර" නම් වේදිකා නාට්‍යට ප්‍රථම ස්ථානය හිමිවිය. හොදම නළුවා ලෙස පුරුදූ පාර ලමා නාට්‍යයේ රගපෑම් කල දහමි දෙවිමිණද, හොදම නිලිය ලෙස ලිහිණි ලෝචනී සෙත්නාරා ද හොදම සහය නිලිය ලෙස ඉනාරා උත්සරී ද හොදම අධ්‍යක්ෂණය දෙවන ස්ථානය බිනදි ගිහන්සා බස්නායක ද හිමිවිය.
සංවේදී දරුවන් සපිරි පින්බර දේශයක් ගොඩනැගීමට ඒකකාරී අධ්‍යාපන රටාවකට හුරු වුණ දරුවන් ගේ මනස තුළ රසාඥතාවය දියුණු කිරීම හා දරුවන් අතර අන්තර් සබදතා වර්ධනය කිරීම අරමුණු කර ගෙන මෙම කෙටි නාට්‍ය තරගාවලිය 2025 ජුලි නමවන දින මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විනි.

 ජයග්රහණය කළ සියලු දරු දැරියන්ට   විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ උණුසුම් සුභ පැතුම්.

This is the same laptop after modifications

 

Members who visited the school on 2024-11-19 with the computer teachers and the principal.

ටෙලිජ්ජවිල මධ්‍ය විද්‍යාලයේ  පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශවල සංවර්ධනය සඳහා එහි ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ   ශාඛාව මගින් පිහිටුවන ලද අරමුදල වෙනුවෙන් දායකත්වය සැපයූ   මහත්ම මහත්මීන්ගේ නම් ලැයිස්තුව
 

1. 2024-07-24       මධුර ලොකු කළුගේ  - රු 10,000                                   2. 2024-07-25       සුමනසීලී සෙනෙවිරත්න -රු 5000

3. 2024-07-26       නන්දනී වික්‍රමසිංහ    - රු 5000                                      4. 2024-07-26       ප්‍රේමතිලක ගමගේ       - රු 5000

5. 2024-07-26       රංජිත් දිසානායක      - රු 5000                                      6. 2024-07-26       ඩී වීරසිංහ             - රු 5000

7. 2024-07-26       ඩී රූපසිංහ            - රු 5000                                              8. 2024-07-26       යූ කේ චිත්තානන්ද       - රු 5000

9. 2024-07-27       එස් ජේ ත්‍රිමාවිතාන    - රු 10000                                   10. 2024-07-28        පී රාම වික්‍රම             - රු 5000

11. 2024-07-29      එල් ජී ජේ ජී ගූණාතිලක- රු 5000                                12. 2024-07-29       ජී ගුණවර්ධන          - රු 5000

13. 2024-07-30      ජේ වන්නි ආරච්චි      - රු 5000                                      14. 2024-07-30       එම් ඩී සෙනෙවිරත්න     - රු 5000

15. 2024-07-31      හේමපාල කිරිින්ගොඩ   - රු 5000                               16. 2024-08-01        පී එල් ගුණවර්ධන        - රු 5000

17. 2024-08-02   ලාල්   විජේ ගුණවර්ධන  රු 130,000                               18. 2024-08-02    වෛද්‍ය  කුසුම් සමරසිංහ      රු. 10,000

19. 2024-08-02   සම්පත් තිලකුමාර         රු  50,000                                  20. 2024-08-04   කේ පී ශාන්ත කුමාර අභයවික්‍රම රු 25,000

21. 2024-08-05   එස් ඩී  සුමනසිරි       රු 130,000                                   22. 2024-08-05   මහාචාර්ය  උපාලි අමරසිංහ      රු 50,000

23. 2024-08-06   බී   සිරිල් කුමාරසිරි      රු 5000                                     24.2024-08-06      එච්.   අනුර                  රු 10,000

25. 2024-08-06   ආරී උඩගම  MD         රු. 150,000                                    26. 2024-08-09     කාන්ති සිරිබද්දන              රු 5000

27. 2024-08-09   එල්  බෝයස්             රු. 5000                                              28. 2024-08-10     විමලදාස සමරසිංහ              රු. 25,000

29.  2024-08-12  කේ. ජී. ධර්ම  ධීරසිංහ     රු. 25,000                   30. 2024-08-13       එම්.  T.    ධර්මසේන    රු, 1000

31. 2024-08-13      වයිකේ  නන්දසිරි වීරසිංහ   රු. 5000                         32. 2024-08-13       චන්ද්‍රා  තිලකුමාර           රු 10,000

33. 2024-08-13      සුසීර විජේසිංහ              රු 10,000                                34. 2024-08-13        එම් එච් තිලකරත්න       රු. 5000

35. 2024-08-15     එච්.ආර්. සෝමපාල රුබසිංහ  රු. 15,007                 36. 2024-08-15       සුසිලා පතිරනගේ           රු. 10,000

37. 2024-08-16    කපිල වීරතුංග ආරච්චි         රු. 25,000                        38. 2024-08-17       චන්දන සමරසිංහ           රු. 100,000

39. 2024-08-17    තිලක් වීරසිංහ                  රු. 25,000                               40. 2024-08-21      ජී.බී.එච්. ලියනගේ          රු 10,000

41. 2024-08-21    ඩී ටයිටස් පද්මසිරි              රු. 5000                                42. 2024-08-22    කමලා හෙට්ටිගේ             රු. 10,000

43. 2024-08-23    ඒඞී සමන්                      රු. 5000                                        44. 2024-08-24     සනත් ලියනාරච්චි           රු. 30,000

45. 2024-08-26    ජේ රංග වන්නිආරච්චි          රු. 10,000                        46. 2024-08-29     සංජය  ගුණ වික්‍රම           රු. 40,000

47. 2024-10-03    H. හෙට්ටිආරච්චි                     රු. 10,000 
   

 

 

පරිගණක විද්‍යාගාරය වායු සමීකරණය කිරීම සඳහා ලැබුණු ආධාර:

1. අයි. තිලකුමාර                                      -  රු. 10,000
2. ඩී. රූප සිංහ                                           -  රු. 5000
3. කරුණදාස  ටී. ගමගේ                       -  රු. 10,000
4. නිලූප චතුරංග කිරිංගොඩ            -  රු. 50,000
5. සැම්සන් පල්ලියගුරු                            -  රු. 40,000
6. ප්‍රේමතිලක ගමගේ                             - රු 5,000
7. B G L T සමරනායක                             - රු 25,000
8. ඩයස් විතාන                                            - රු 25,000
9. සමරසිංහ ගුණසේකර                     - රු 5,000
10. හෙකටර් විජේසිංහ                         - රු 10,000
11. දිලානි තුෂාරිකා                                 - රු 50,000

12. R. K. නිහාල්                                 - රු10,000
13. සුභ පතන්නෙක් (1970)               - රු 25,000
14. ගුණතිල හෙට්ටිආරච්චි          - රු 100,000
15. Dr. මන්ජුල මනෝජ් කුමාර        - රු 10,000
16. S.L.G. බන්දුසිරි                           - රු 5,000
17. විජේසිරි තිලකුමාර                     - රු 52,800
18. සමර දිවාකර (NZ)                      - රු 50,000
19. සුදන්ත හේවගේ                         - රු 6,000

 

 

තෙලිජ්ජවිල  මධ්‍ය විද්‍යා  ලයේ තො  රතුරු තා ක්ෂණ හා  පරිගණක අධ්‍යා පන අංශය සංවර්ධනය කිරීමේ  ව්‍යා  පෘ  තිය

සුහුරු පන්ති කා  මරයක් (smart classroom) යනු කුමක්ද 
ලංකා  වේ ඇති සියලු ජා  ත්‍යන්තර  පා  සල් වල හා   ජා  තික විශ්ව විද්‍යා  ලවල  ඉගැ න් වීමේදී දැ න් නවීන තා ක්ෂණය උපයෝ  ගී කරගනු ලැ බේ.  ඒ සඳහා  සුහුරු   පන්තිකා මර  ( smart class room )   හා විතා   කෙරෙයි  .  සුහුරු පන්ති කා මර වර්ග දෙකකි  

1 Smart Board 
ලංකා  වේ බො හෝ   ජා  ත්‍යන්තර පා  සල්වල සෑ  ම පන්තිකා මරයකටම  සවිකො ට ඇත.  වඩා  ත් කා  ර්යක්ෂමව ඉගැ න්වීමට මේවා   උපකා  රී වේ. Internet පහසුකම් ඇති මේවා   හරහා   
  සා මා  න්‍ය කළු ලෑ ල්ලකින් හෝ  සුදුලෑ ල්ලකින් කෙරෙනවා ට වඩා  අති විශා ල වැ ඩ කො  ටසක් සිදුකළ හැ ක  
Animations, Vertual Physics practicals, chemistry practicals, යනා දිය දරුවන්ට   අතිශය ප්‍රයෝ ජනවත්ය
මින් එකක් සඳහා   රුපියල් ලක්ෂ පහක් පමණ වැ  ය වෙයි  වසර කිහිපයක් ගතවන විට          බෝ  ඩ්වල දෝ ෂ ඇතිවන බව සො යා ගෙන තිබේ

2.  Projector එක ,  laptop පරිගණකය  හා   graphic tablet + පෑ  න  යන කට්ටලය
 දේශීය හා   විදේශීය  විශ්ව විද්‍යා ල වලද smart board අක්‍රිය වූ ජා ත්‍යන්තර පා සැ ල් වල ද  මෙම ක්‍රමය භා විතාවේ 
සීලිමේ ස්ථිරව සවිකරන ලද projector  යට  ගුරුවරයා ගේ laptop පරිගණකය  HDMI Cable එකක් මගින් යා  කරනු ලැබේ. laptop එකේ screen  එක බිත්තියට හෝ   තිරයකට project  කරනු ලැ බේ. ගුරුවරයා    විසින් බා ගත කරගන්නා    ලද Text book  එකේ E- book එක  හෝ    වෙනත් අවශ්‍යය ලේඛන තිරයේ  දුටු විට ඒ මත  අවශ්‍ය දේ ලිවීමට   graphic tablet එක  හා   පෑ න පා විච්චි කරනු ඈත   මේ ක්‍රමයට තිරය මත ගණන් සෑ දිය හැ ක.
 Smart board එකෙන් කෙරෙන බො හෝ    කා ර්යයන් මෙයින්ද කළ හැ කි වන අතර  වියදම ලක්ෂ 3 1/2 පමණ වේ
 කල් පැ වතීම ඉතා    ඉහළය 


ප්‍රොජෙක්ටරය හා laptop පරිගණකය  භාවිතයෙන්  උගන්වනු ලබන  සුහුරු  පන්ති  කාමරයක්

 

 

3.   තෙලිජ්ජවිල මධ්‍ය විද්‍යා  ලයේ පරිගණක විද්‍යා  ගා  රවල අද තත්ත්වය

(A)  එකොළහ වසර හා   ඉන්පහත පන්තිවල දරුවන් ඉගෙන ගන්නා    පරිගණක විද්‍යාගාරය
 මෙහි දැ  නට භා  විත වන පරිගණක (Desktop) සංඛ්‍යා  ව 45 කි . ( අප විසින් අලුත් වැ ඩියා      කො ට දෙන ලද 19ක් ද ඇතුළුව ) මෙහි වරකට  ඉගෙන ගන්නා  දරුවන් සංඛ්‍යා  ව පනස් දෙකකි. අපගේ ව්‍යා  පෘ  තියේ  දෙවැ  නි පියවර වශයෙන් මෙම කා  මරය වා  යු සමීකරණය    කො ට දීමට පියවර ගනිමින්  සිටිමුු. 

මෙහි උගන්වන ගුරුවරයා ට laptop පරිගණකයක් නැ ත.  ඒ වෙනුවට ඔහු කරන්නේ desktop පරිගණකය hdmi cable එකකින් projector යට යා  කො ට පා ඩම පින්තූර සහිත බිත්තියක් මත  ප්‍රො ජෙක්ට් කිරීමයි. බිත්තියේ පින්තූර මැ කිය නො  හැකි නිසා  ඒ මතට ඇකිලිය හැ කි ස්ක්‍රීන් එකක් සවිකිරීමට අදහස් කරමු. Projector ය හරියට ක්‍රියා  නො කරයි ඒ වෙනුවට අලුත් එකක් සැ පයීමට යෝ  ජනා  කරමු. මෙහි ගුරුවරුන් සඳහා   laptop පරිගණකයක්ද ලිවීම සඳහා  Graphic tablet  එකක් හා  පෑ නක් ද සැ පයීම අත්‍යා වශ්‍යය 

මෙම කා මරයේ අනෙක් අඩුපා  ඩු නම් දැ වී ඇති විදුලි පහන් ඉවත් කො ට අලුත් ඒවා  සවිකිරීම , Voltage stabilizer  එකක් සවිකිරීම, දො ර  ප්‍රතිසංස්කරණය කිරීම
 

අපේ පරිගණක විද්‍යා ගා රයේ අද පෙනුම

 

(B)  IOT පරිගණක විද්‍යා  ගා  රය ( For A Level classes )
මෙහි අඩුපා ඩුකම් රා  ශියකි.  ඊළඟ පියවරකදී ඒවා   සලකා   බලමුු

විශේෂ ස්තූතිය
 මෙම ව්‍යා පෘ  තිය මේ දක්වා  සා  ර්ථකව ඉදිරියට ගෙන යා  මටත් විනිවිදභා  වයෙන් සියලු කටයුතුයි සිදු කිරීමටත් ධෛර්යයෙන් හා  කැ  පවීමෙන් වැ ඩ කරන ආදි ශිෂ්‍ය සංගමයේ     කො ළඹ ශා ඛා වේ සියලුම නිලධා රී මහත්වරුන්ටත් සා මා ජික මහතුන්ටත් විදුහල්පති තුමා ටත් ව්‍යා පෘ  තියට නො මසුරුව ආධා ර කරන අපගේ දේශීය හා  විදේශීය සියලු ආදි සිසුන්ටත් අපගේ ගෞ  රව පූර්වක ප්‍රණා මය පුද කරමු.  මෙම ව්‍යා පෘ  තිය සා  ර්ථකව නිම කිරීම සඳහා ඉදිරියටත් ඔබ හැ මගේ ආධා ර,  උපදේශ  හා  මග පෙන්වීම් බලා පො රො  ත්තු වෙම

- අයි තිලකුමා ර (පරිගණක කමිටුවේ සභා පති)

 

Contacts

Contact us here for more details. 

+94718868526

indrasenat45@gmail.com

Colombo, Sri Lanka.